+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා මුවින් පවසමී හදවතින් අදහමී


මා මුවින් පවසමී
හදවතින් අදහමී

කිතු යේසුස් මා උදෙසා මැරී
මිලය ගෙව්වේ
(x2)


ගැළවුනෙමි මිදුනෙමි
සුව ලදිමි නිදහස් වුනෙමී
(x2)


මා මුවින් පවසමී
හදවතින් අදහමී

දෙවිඳුන් යේසුස්ව එසවූයේ
මා ගළවන්නයි
(x2)


හදවතින් අදහමී
මා මුවින් පවසමී

කිතු යේසුස් හිමි දිව් පිදුවේ
මා මුදවන්නයි
(x2)

Read 773 times