+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මේ මුළු දේශයේ ඔබෙ මහිමය පැතිරෙයි


මේ මුළු දේශයේ
ඔබෙ මහිමය පැතිරෙයි

මේ මුළු දේශයේ
ඔබෙ ආත්මය සැරීසරයි

මේ මුළු දේශයේ
ඔබෙ වචනය පවසනු ලබයිි

මේ මුළු දේශයේ
මිනිසුන් ගැළවෙයි


මේ මුළු දේශයේ පිබිදීම ඇරඹී ඇතේ
මේ මුළු දේශයේ ඔබෙ ජනයන් ඔබ පුබුදුවයි
මේ මුළු දේශයේ පිබිදීම පැතිරී යන්නේ
මේ මුළු දේශයේ මිනිසුන් පිබිදෙයි

ශ්‍රී ලංකාවේ ඔබෙ මහිමය පැතිරෙයි
ශ්‍රී ලංකාවේ ඔබෙ ආත්මය සැරීසරයි
ශ්‍රී ලංකාවේ ඔබෙ වචනය පවසනු ලබයිි
ශ්‍රී ලංකාවේ මිනිසුන් ගැළවෙයි

ශ්‍රී ලංකාවේ පිබිදීම ඇරඹී ඇතේ
ශ්‍රී ලංකාවේ ඔබෙ ජනයන් ඔබ පුබුදුවයි
ශ්‍රී ලංකාවේ පිබිදීම පැතිරී යන්නේ
ශ්‍රී ලංකාවේ මිනිසුන් පිබිදෙයි

මිනිසුන් පිබිදෙයි
මිනිසුන් ගැළවෙයි
(x2)

ශ්‍රී ලංකාවේ

 

Read 682 times