+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ස්වාමීන්ට ස්තූති කරන්
ස්වාමීන්ට ස්තූති කරන්
එතුමාණන් යහපත්ය
(x2)
හිම්ගේ පුදුම ක්‍රියා
ගැන ස්තූති කරන්
එතුමන් යහපත්ය
(x2)
ස්වාමීන්ට මහිමය දෙන්
එතුමාණන් යහපත්ය
(x2)
හිමිගේ මහිමය
පොළොවේ උසස්වේවා
එතුමන් යහපත්ය
(x2)
ස්වාමීන්ට පැසසුම් පුදන්
එතුමාණන් යහපත්ය
(x2)
හිමිගේ කරුණා ගුණ
සැමදා පවතියි
එතුමන් යහපත්ය
(x2)


