+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා මිදු දෙවිඳුට ස්තූති වේ


CHORUS:

මා මිදු දෙවිඳුට ස්තූති වේ
මා ගැළවූ සමිඳුට ස්තූති වේ
(x2)


VERSE 1:
ඔබෙ නාමෙන් මා කැඳවා
ඔබේ නෙතින් මග පෙන්වා

ඔබෙ හස්තෙන් මා ඔසවා
ඔබෙ ප්‍රේමෙන් මා පුරවා


VERSE 2:
ඔබෙ වදනින් මා සනසා
ඔබේ ලෙයින් මා සෝදා

ඔබෙ ආත්මේ මා තුළ වගුරා
ඔබෙ බලයෙන් මා පුරවා

 

Read 250 times