+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබේ කරුණාව නිසා


ඔබේ කරුණාව නිසා
ඔබේ ප්‍රේමය නිසා

ඔබේ ආත්මය නිසා
ඔබේ වචනය නිසා


ආදරෙයි යේසුනි මා ආදරෙයි

ආදරෙයි ඔබට මා ආදරෙයි
(x2)


ප‍්‍රීතිවෙම් මා සැනසෙම්
ඔබේ නාමෙට ස්තුති දෙම්
(x2)

 

Read 723 times