+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
බහුල වී ඔබෙ අනුග‍්‍රහයෙන්
බහුල වී ඔබෙ අනුග‍්‍රහයෙන්
සමිඳු සුරැකව මා සිටිමි
මා හද ඔබෙ ස්ථිර වචනයේ
යොමු වී ඇත්තේ
ඔබෙ පූර්ණවූ අනුග‍්‍රහයෙන්
අධිකව පේ‍්‍රමය මට දුන්නේ
අදහමි ඔබෙ සැම පොරොන්දු
එසේය ආමෙන්
(x2)
එතුම්ගේ පූර්ණකමෙන්
එතුම්ගේ පූර්ණකමෙන් අප සැම
ලැබුවේ අනුග‍්‍රහය
හිමිගේ දිව්‍යමය බලයෙන්
සැමදේ අපහට දී ඇතේ
දෙවිඳුගේ පොහොසත් අනුග‍්‍රහයෙන්
ගැළවුනෙමු ඇදහිල්ලෙන් අනුග‍්‍රහයෙන්
දෙව් දීමනාව අපහට
දෙවිඳුගේ අනුග‍්‍රහය


