+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පාපයේ මා නැතිවී සිටියදී


පාපයේ මා නැතිවී සිටියදී
ඔබ මා සොයා ජීවනය දුන්නේ
දම්වැලින් මා බැඳුී සිටියදී
ඔබ පැමිණ මා නිදහස් කළේ
මා රෝගෙන් දුබලව සිටියදී
සුවයේ තෛලෙන් ආලේප කළේ
මා ඳිළිඳුකමෙන් සිටියදී
ඔබ මා සැම දෙයින් ආශීර්වාද කළේ

පියාණෙනි ආදරෙයි
යේසුනි මා ආදරෙයි
දෙව් සමිඳුනි ආදරෙයි
නැවත නැවතත්
මා පවසමී ඔබට ආදරෙයි
(x2)

 

Read 242 times