+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කරුණාවන්ත වූ අසමර්ථ නොවනා දයාබර දෙවිඳුුන්


VERSE 1:
කරුණාවන්ත වූ අසමර්ථ නොවනා
දයාබර දෙවිඳුුන්

අලංකාර වූ සැනසුම්කරුන්
මා පෙම් කරනා සමිඳුන්


CHORUS:
උතුම්ය ඔබතුමන් උතුම්ය
උතුම්ය ඔබතුමන් උතුම්ය
(x2)


VERSE 2:
ආශ්චර්ය වූ මිදුම්කරුන්
සදා ජීවත්වන දෙවිඳුන්

පුදුම වූ උපදෙස්කරුන්
සියල්ල කෙරෙහි ස්වාමීන්

 

Read 221 times