+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සදාකල් උදෙසා යේසුස් මා වෙනුවෙන් දිවි පිදුවේ


සදාකල් උදෙසා
යේසුස් මා වෙනුවෙන් දිවි පිදුවේ

සදාකල් උදෙසා
එතුම් ලේ මා වෙනුවෙන් වැගිරුවේ

සදාකල් උදෙසා
එතුමන් මැරී නැවත නැගිටුනේ

සදාකල් උදෙසා
හිමි ශුුධ ස්ථානෙට පිවිසුනේ


සදාකල් උදෙසා
යේසුස් මා වෙනුවෙන් ණය ගෙව්වේ

සදාකල් උදෙසා
එතුමන් මගේ සැම පව් කමා කළේ

සදාකල් උදෙසා
හිමි ලේ මා 
එතුමන් අසලට ගෙන ආවේ
සදාකල් උදෙසා
හිමි මගෙ ප‍්‍රාණය මිදුවේ


දෙව් සමාදානෙට ඉඩ දෙම්


දෙව් සමාදානෙට ඉඩ දෙම්
පාලනය කරන්න මා හදේ

කිසිවක් ගැන කනස්සලූ වීමට
මා ඉඩ නොදෙම්
(x2)


මගේ සැම කරදර සමිඳුන්හට
මම දෙන්නෙමි

එතුමන් මට සලකා
සියලූම දේ සපයයි

එතුම් යෙහෝවා යයිරා
මට සැම දෙයක්ම සපයන්නා

මා සැමදා සමිඳුට
ස්තුති පුදමින් පසසම්

 

Read 236 times