+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
ඔබ ඕනෑම තත්ත්වයකදී නිශ්චලව සිටින්නේ කෙසේද? (2 වන කොටස)
බයිබලයේ පවසනවා නෝවා කියන්නේ ධර්මිෂ්ඨකමේ දේශකයෙක්. ඔහු, තමා අවට සිටිය සියලු දෙනාට කතා කළ නමුත් මනුෂ්‍යයන් ඔහුව විශ්වාස කළේ නැහැ.
ඉතින් ඔහු කියන්ට ඇති ඔහු අවට සිටි අයට, වර්ෂාවක් පැමිණෙන්ට යනවා, ජලගැල්මක් එනවා, මනුෂ්‍යයන් විනාශ වෙන්ට යනවා කියලා, නමුත් ඔවුන් නෝවාට කියන්න ඇති, ඔබ මෝඩයෙක් ඔබ පැත්තකට වෙන්න.
ඔබ ඕනෑම තත්ත්වයකදී නිශ්චලව සිටින්නේ කෙසේද? (1 වන කොටස)
අපි බලන්න යන ඊළඟ චරිතය නම්, නෝවා - උප්පත්ති 6.
දැන් එන්න, එන්න දේවල් අන්ත තත්ත්වයට පත්වන විට, ආදම් ඒවද උන්වහන්සේට විරුද්ධව පව්කළ මොහොතේ ඊටපසුව දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන් කරන හැම දෙයක්ම නපුරුව තිබෙන බව.
ජීවිතයේ අධිෂ්ඨානශීලී චරිතයක් වන්නේ කෙසේද? (3 වන කොටස)
දැන් මනුෂ්‍ය ශක්තිය කෙරෙහි තවදුරටත් ඔබ විශ්වාසය තබන්ට යන්නෙ නෑ, ඔබ පොළොවෙත් ස්වර්ගයෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ශක්තිය තබන්ට යනවා.
දැන් ඈ අවදානමක් ගත්තා. මොකද අනිත් සියලුදෙනාම උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරපු මොහොතේ ඈ කිව්වා, මම ඒ මහෝත්තම දෙවියන්වහන්සේව විශ්වාස කරන්ට යනවා.