+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

දැන් අපි ඒ ගැන ඇසූ සැණෙහිම…..දැන් ඔබ දන්නවද දෙවියන්වහන්සේගේ වචනය ඇසූ විට ඔබට ඇදහිල්ල පැමිණෙන බව. දැන් ඔබගේ හදවත් දියවී ගිය මොහොතක, එක්කෝ ඔබ ගැළවීම ලබනවා නැත්තම් තවත් ඔබගේ හදවත ගල් කර ගන්නවා. 

දැන් ඔබ ඇදහිලිවන්තයෙක් හෝ පසුබටවූවෙක් වුනත්. සමහරවිට ඔබ කිසි විටෙකත් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගෙන නැතුව ඉන්න ඇති. නමුත් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක‍්‍රියාවල් ගැන ඔබ ඇසූ විට, ඔබ කියන්ට යන්නේ ස්වාමිනි, ඔබ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේව සිටිනවා. මම මගේ ක‍්‍රියාවල් ගැන පසුතැවිලි වෙනවා. නැත්තං මම මාගේ හදවත ගල් කරගන්නවා.

And the bible says Noah was a preacher of righteousness. He would've spoken to people around but people didn't believe. 

He would've gone around saying, there's going to be rain and a flood, and everything is going to be destroyed. But they said, you fool get out of our way. 

The next character we're going to see is Noah in Genesis Chapter Six. 

When things were going from bad to worse, after Adam and Eve they had committed high treason against God we found that God saw Everything that people were doing were evil.