+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් අන් සැම නාමෙන් ඉහළයි


යේසුස් අන් සැම නාමෙන් ඉහළයි
ගැළවුම්කරුතුමා - මහිමවත් වූ ස්වාමීන්
එම්මානුවෙල් දෙවිඳුන් අප සමගයි
ආසිරිලත් මිදුම්කරුන් ජීවන වදනයි
(x2)


ස්වාමිනී ඔබෙ නාමේ පසසමී
යේසුස් සැම නාමෙට ඉහළයි
(x2)

 

Read 353 times