+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපහට ඇත මිදුම්කරුගෙන් ඉතා හොඳ වූ


අපහට ඇත මිදුම්කරුගෙන්
ඉතා හොඳ වූ 
ගිවිසුමක්ද
පොරොන්දු හා පැතුම්
(x2)


අපෙ දෙවිඳුට බොරු කියන්න බෑ
අපෙ ඳෙවිඳුට වරදින්නේ නෑ
අපෙ දෙවිඳුන් වෙනස් වෙන්නෙත් නෑ
හිමි සදා එකවගෙයි
(x2)

 

සමිඳුනි මගේ ආත්මය


සමිඳුනි මගේ ආත්මයඔබෙ වාසස්ථානයයි
ඔබ මට දුන්නේ ක්‍රිස්තුස්ගේ මනසයි
මාගේ ශරීරය ඔබෙ මාළිගාවයි
ඔබ ඉහළින් එසවේ මගේ ජීවිතයේ

Read 884 times