+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මැටි රූපයක් ගල් පිළිමයක් නොවෙයි අපේ දෙවිඳුන්


එතුමන් අදහා නමදින අයවයිමැටි රූපයක් ගල් පිළිමයක්
නොවෙයි අපේ දෙවිඳුන්

හිමි මැදුරක් තුළ කඳු මුදුනක් මත
නොවෙයි වැඩ වසන්නේ
(x2)


නුමුත් යටහත් පහත් වූ
දෙව් වචනයට කීකරු වූ

යටහත් පහත් වූ
දෙව් වචනයට කීකරු වූ

හදවතක් තුළයි හිමි වැඩ වසන්නේ 
හදවතක් තුළයි හිමි වැඩ වසන්නේ


යේසුස් පිළිගත් විට
ඔබෙ ශරීරය දෙව් මාළිගාව වේ

එබැවින් අපි නමදිමු දෙවිඳුන්
ආත්මයෙන් සත්‍යයෙන්
(x2)


දෙව් පියාණන් සොයනුයේ
අවංක වූ සිතින්

දෙව් පියාණන් සොයනුයේ
පවිත‍්‍ර වූ සිතින්

එතුමන් අදහා නමදින අයවයි
එතුමන් අදහා නමදින අයවයි

 

Read 227 times