+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ශාන්ත නිසල ස්වභාවයෙන්


ශාන්ත නිසල ස්වභාවයෙන්
සමාදානයෙන් පිරුණූ හදින්
(x2)

දමිටුකමේ වස්ත‍්‍රය පැළඳ අපි
පැසසුම් ගී ගයමූ
(x2)


කරුණාවේ සිහසුණ වෙත ළං වී
නිර්භීතව සිටිමූ
(x2)

යේසුස්ගේ ලේ තුළින් ඇතුල්වී
නමස්කාර කරමූ
(x2)


සවිබල දෙවිඳේ උතුම්වූ දෙවිඳේ
සදා වැජඹෙන්නේ
(x2)

ඔබ සදා වැජඹෙන්නේ 
ඔබ සදා වැජඹෙන්නේ

 

Read 784 times