+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සුමිහිරි යේසුනි ඔබ දිවි පිදුවේ


සුමිහිරි යේසුනි ඔබ දිවි පිදුවේ
මට පෙම් කරන නිසයි
පීඩා විඳිමින් ඔබේ ලේ ගැලූවේ
මට පෙම් කරන නිසයි

ආදරෙයි මා ආදරෙයි
සදා ඔබට මා ආදරෙයි
(x2)

 

Read 780 times