+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මාව යටත් කරන්න බෑ


CHORUS:

මාව යටත් කරන්න බෑ
මාව පරාජය කරන්න බෑ

අසමර්ථකමට අමුත්තෙකු මෙමා
(x2)

VERSE 1:
මාහට වරදින්නට නම්
දෙවිඳුට වැරදිය යුතු වේ

දෙවිඳුට නොවරදින බැවින්
මාහට කිසිදා නොවරදියි


VERSE 2:
මා අත තබනා සැම දෙයක්ම
සඵලවන්නේය

මා තුළෙහි බලවත් දෙවිඳු
මට ඉහළින් ජය ගෙන දෙයි

(x2)

ජයග‍්‍රාහිකයි - මා ජයග‍්‍රාහිකයි
ජයග‍්‍රාහිකයි - මා ජයග‍්‍රාහිකයි
(x3)

 

Read 246 times