+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යෙහෝවා යයිරා ඔබ මට සපයන්නා


CHORUS:

යෙහෝවා යයිරා ඔබ මට සපයන්නා
යෙහෝවා යයිරා සැමදේ සපුරන්නා
(x2)


VERSE 1:
ඔබ මා සඵලවත් කළේ
පෙරට යන්න උදව් කළේ

බහුලත්වයේ ජීවත්වීමට
මගේ සැම දිනයන්හිදී
(x2)


VERSE 2:
ඔබ මට වැඩිකර දෙන්නේ
බහුලව සැමදේ දෙන්නේ

පූර්ණත්වයේ පොහොසත්වී
මගේ සැම දිනයන්හිදී
(x2)


යෙහෝවා යයිරා.......

 

Read 682 times