+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ල නම් බලාපොරොත්තු වන


CHORUS:
ඇදහිල්ල නම් බලාපොරොත්තු වන 
දේවල් ගැන සහතිකයයි
ඇදහිල්ල නම් නොදකිනා
දේවල් ගැන ඔප්පුවයි
(x2)


VERSE 1:
දෙවිඳු ලෝකවල් මැව්වේ
එතුමන්ගේ වචනයෙන්

හිමි නොපෙනෙන දේ වලින්
අප දකිනා දේ මැව්වේ

අපි ඇදහිල්ලෙන් එය තේරුම් ගනිමූ

VERSE 2:
ආබෙල් සහ ආබ‍්‍රහාම්
ඇදහිල්ලෙන් පූජා කළේ

ඒනෝක් සහ නෝවා
ඇදහින්ලෙන් ගමන් කළේ

අපි සැම දෙන
එම ඇදහින්ලෙන් කරමු ක්‍රියා


BRIDGE:
ඇදහින්ල නොමැති නම්
ජීවමාන දෙඨඳුන්

ප‍්‍රසන්න කරන්න ඔබහට නොහැකිවේ
(x2)


අපි නොදකිනා දේවල් ගැන ඔප්පුවයි 
අපි නොදකිනා දේවල් ගැන ඔප්පුවයි 

 

Read 240 times