+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වාමීන් තෝරා ගැනීමේ සමරන කාලය දැන්


ස්වාමීන් තෝරා ගැනීමේ
සමරන කාලය දැන්

ප‍්‍රීති ඝෝෂා නැගීමේ
සමරන කාලය දැන්


ජනයන් ගයව් නටමින් ගයව්
ජනයන් ගයව් දෑත් ඔසවා ගයව්
(x2)


අපි දැන් ගයමු - නටමින් ගයමු
අපි දැන් ගයමු - දෑත් ඔසවමු
(x2)


හොසාන්නා හොසාන්නා
ස්වාමීන් නාමෙන් පැමිණෙන අය
ආශීර්වාද ලබයි

 

Read 715 times