+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පැසසුම් හඬ විහිදුවා හරින්


VERSE 1:

පැසසුම් හඬ විහිදුවා හරින්

හදෙහී හඬ නගන්න දවස පුරා
ඔබෙ දිවි ගත කරන් අපේක්ෂාවෙන්
කැමතිව කීකරුවී පවතිමින්
බලයට කි‍්‍රයා කරන්නට දෙන්
ඔබෙ ආත්මයෙන් ගලන්නට දෙන්
පේ‍්‍රමෙන් ඔබගේ දිවි ගත කරන්
මෙය දොරටු විවෘත කරනු ඇතේ

CHORUS:
උතුරායන නදියට ගලන්න දෙන්
අධීක ලෙසින් ගලන්නට දෙන්
ජීවනයේ උල්පත් පතුලෙන්
සමෘද්ධියෙන් ශ්‍රේෂ්ඨව උතුරයි
අන් භාෂාවන්හී තේරුම් දක්වමින්
විශේෂ ඇදහිල්ලෙන් අනාවැකියෙන්
සුවයේ දීමනාවන් හාස්කම්
උතුරායන නදියට ගලන්න දෙන්

VERSE 2:
මැදිහත් යාච්ඤාවට කාලය දෙන්
මුළාවූවන් හා ඔවුන්ගේ
හිඟකම් වෙනුවෙන්

ඒ උදෙසා ආත්මෙන් අයදිමු
අප එක්සත්වී එකඟ වෙමින්
එක් අයෙකු දෙදෙනෙක්
හෝ යාච්ඤා කිරීමෙන්

දෙවිඳුන් අසමින් එය සපයා දෙයි
සැම කනස්සල්ලක්ම ඉවතලමින්
ඒවා පූජාසනයේ තබමින්

VERSE 3:
ආත්මයෙන් මට මුද්‍රා තබා ඇතේ
ඔව් මා ගැළවී පිරී සුව ලබා ඇතේ
කඩුවත් මට ඇත පලිහත් මාහට ඇතේ
දැන් දෙවිඳුගේ සත්‍ය එළිදරව් වූ බැවින්
මඩ වගුරෙන් මා....ඔසවා ඇතේ
ශුද්ධාත්ම ගින්නෙන් හා බලයෙන්
මෙය කවදාවත් දැනගෙන සිටියේ නැතේ
නමුත් මා කැමතියි පවසන් වැඩියෙන්

 

 

Read 221 times