+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ස්වාමීන් වෙත මා නෙත් ඔසවම්
ස්වාමීන් වෙත මා නෙත් ඔසවම් x2
උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන් x2
ස්වාමීන් වෙත මා නෙත් ඔසවම් x2
දහසක් වැටුනත් මා අසලින්
දස දහසක් වැටුනත් දකුණු පසින්
ස්වාමීන් මගේ උපකාරයවේ x4


