+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

බලයෙන් නොවෙයි සවියෙන් නොවෙයි


බලයෙන් නොවෙයි
සවියෙන් නොවෙයි

නමුත් මගේ ආත්මයෙන්
බව පවසයි සමිඳුන්
(x2)


අපගේ සටනේ අවි ආයුධ
නැත මේ ලොවෙන්

ඒවා දෙවිඳුන් තුළින් බලවන්තවේ
හිමිගේ කරුණාවේ බලය
හා ප්‍රේමයේ බලයත්

සැමට වඩා සවිමත් වන්නේ
එකමුතුවී අප නමදින විට
යේසුස් ස්වාමීන්

ජය පැමිණෙයි හිමි නාමෙන්
එතුමන්ගේ වදනින්

 

Read 808 times