+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
God Has Called Us To Live Victoriously!
As a child of God, you have been called to live victoriously. The Bible says that everyone born of God is victorious and overcomes the world; and this is the victory that overcomes the world—even our faith. 1 John 5:4
ඇදහිල්ලෙන් ශක්තිමත් වන්න! (2 වන කොටස)
“මම ඔබව බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමි"යි ශුද්ධ ලියවිල්ල පවසන විට එහි තේරුම මෙයයි. ආබ්‍රහම් දෙවියන්වහන්සේගෙන් එම පොරොන්දුව ලබාගත්තේය යනුවෙනි.
ඔහු අපගේ ආදර්ශය හා ඇදහිල්ලේ පියාය, මන්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහු විශ්වාස කළේ, දෙවියන්වහන්සේට මළවුන් ජීවත්කරන්ටත් නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්ටත් හැකි බවයි.
ඇදහිල්ලෙන් ශක්තිමත් වන්න! (1 වන කොටස)
දෙවියන්වහන්සේ යෙසායා 51:2හි පවසන්නේ, "ඔබගේ පියවූ ආබ්‍රහම්ද ඔබ බිහිකළ සාරාද දෙස බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි."
දේව වචනයේ පවසන්නේ, ආබ්‍රහම් සැබෑ “ඇදහිල්ලේ පියා” බවයි. මක්නිසාද අදහන්නාවූ අප සියලු දෙනාගේ පියා වීමට ඔහු සුදුසුකම් ලැබුවේය.