+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
GOD IS INTERESTED IN YOUR SUCCESS AND WELL-BEING MORE THAN YOU CAN EVER IMAGINE! (Part 1)
It is truly the Grace of God for us to prosper and live a successful life.
We see in the scriptures how God's grace had blessed Abraham, Isaac, Jacob, Joseph, David and many others with prosperity and abundance in every area of their lives.
නිවැරදි අත්තිවාරම මත ගොඩනගන්න! (1 වන කොටස)
ලූක් 6:47-49 දක්වා සහ මතෙව් 7:24-27 හී යේසුස්වහන්සේ නිවැරදි අත්තිවාරමක් දැමීම ගැන කතා කරයි.
උන්වහන්සේ මනුෂ්‍යයන් දෙදෙනෙකු ගැන විස්තර කර පෙන්වා දෙයි: එක් අයෙකු සාර්ථක ජීවිතයක් ගත කරන අතර, අනික් කෙනා අසාර්ථක වෙයි.
යේසුස්වහන්සේ පැවසුවේ, "මා ඔබට උගන්වන දේ ඔබ ක්‍රියාවට නංවන්නේ නැත්නම් ‘මට ඔබ ස්වාමිනි, ආචාරීන්වහන්සේ යැයි කීමෙන් ඔබට ඇති යහපත කුමක්ද?”
සමාව නොදීම සොරෙකි! (2 වන කොටස)
බොහෝ කිතුනුවන් අකාලයේ මිය යන්නේ ඔවුන් දේව වචනයට කීකරු නොවූ නිසාය.
සමාව නොදීම සැබවින්ම ජීවනය සොරාගන්නෙක්ය.
දේව වචනයේ මූලධර්ම අනුව ක්‍රියා කිරීමෙන් අපට අපගේ ජීවිතය දීර්ඝ කරගත හැකිය.